Hithawala Ko Bun Adare Chords
Chuthuranga Kasthuriarahchi
Last Played 24/02/2026 05:11
Play Count 9068 Contributor: Narada Amarasinha
Play Count 9068 Contributor: Narada Amarasinha

View +1 more Chuthuranga Kasthuriarahchi Chords
Chord Diagrams for 'Hithawala Ko Bun Adare' song:
[Intro] ----------------------------------- |D |- |A |- | |G |- |A |- | [Chorus] ----------------------------------- D A රවුලක් වැව්වට - චේ ගුවේරා වගේ D A මත් වී හිටියට - බොබ් මාලේ වගේ G A D හිත් වල කෝ බං ආදරේ..... G A D හිත්වල කෝ බං ආදරේ..... [Inter] ----------------------------------- |A |- |G |- | |A |- |G |A | [Verse 1] ----------------------------------- D වැලන්ටයින් දා රතුමල් දුන්නද A අම්මා තාත්තව මඩමට දැම්මද G D හිත් වල කෝ බං ආදරේ..... D බැලූ බැලූ අත අයිෆෝන් තිබ්බද A නූතන ශරීර බ්‍රෑන්ඩඩ් ඇන්දද G D හිත්වල කෝ බං ආදරේ G A D හිත්වල කෝ බං ආදරේ G A D හිත්වල කෝ බං ආදරේ [Verse 2] ----------------------------------- D A රවුලක් වැව්වට - චේ ගුවේරා වගේ D A මත් වී හිටියට - බොබ් මාලේ වගේ G A D හිත් වල කෝ බං ආදරේ..... G A D හිත්වල කෝ බං ආදරේ.....
1 More Songs by Chuthuranga Kasthuriarahchi:
Hithawala Ko Bun Adare Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.